RAVANA Y MANDODARI ENCARNAN PATRIA Y PUEBLO

2023 Mayo 30

RAVANA Y MANDODARI ENCARNAN PATRIA Y PUEBLO

රාවණ සහ මන්දෝදරී නිජබිම සහ මිනිසුන් මූර්තිමත් කරයි

මේ පද පෙල,කට හඬ භාවනාවක් වගේ.
ඔහුගේ ධෛර්යය සඳහා මන්දෝදරී වෙත.
හදවත පාරණා පැතිරෙන කාරණා.
උත්තරීතර ආදරයේ ආගමනය.

දේශයට අසීමිතව පෙම් බදී මහා සූර්ය කදම්භය.

ඔහු යි රාවණ.
සෙනඟට ඇති සදාකාලික ආදරය නිසා.
භූමිෂ්ඨ වැසියන්ගේ ආරක්ෂකයා.

ගැහැනියකට ලැබිය යුතු උතුම් තිළණය රාවණා.
රාවණාගෙ ආදරෙ ලැබුනෙ මන්දෝදරීට පමනයි.
මන්දෝදරි තමා වාසනාවන්තම ගැහැනිය.
මන්දෝදරිය සංසාරගත ආදර ටිකක්වත් පලුදු උනේ නෑ.

ඔහු රාවනා කිසිවකුට හිස නොනැමු
රාවණා කියන්නෙ එක ගැහැනියකට විතරක් ආදරෙ කල.
රාවණාට හිටියෙ එක පතිනියයි...ඒ මන්දෝදරී.
කදුලු බර වැඩී දෑසට රාවණා.

අදත් මංදෝදරිලා ඉන්නවා.
පිරිමි සිත සෙවු කුටුම්භේ ගුණ.
හදවත පාරනා පැතිරෙන කාරනා.
මේවගේ දෙයක් කරපු එකට වඳින්න ඕනෙ.

අතීතය හීනයක් නොව මන්දෝදරී.
ගැඹුරු සිතිවිලි අතර සැගවී.
ඔහු කිසිවකුට හිස නොනැමු රාවනා.
දවසක රාවණා නැවැත නැගී සිටීවි.

සටන් කරන මිනිසුන් රාවණා ය.
ආදරණීය නිජබිම මන්දෝදරී ය.
රාවණා නැවතත් නැගිට ඇත.
උත්තරීතර ආදරය සඳහා ජීවත් වන්න!

RAVANA Y MANDODARI ENCARNAN PATRIA Y PUEBLO

Estos versos son como meditación...
A Mandonari por su valentía.
Asuntos que tocan el corazón
Advenimiento del Amor Supremo.

El gran rayo de sol que ama la tierra sin límites.
Él es Ravana.
Por el amor eterno de las personas.
Defensor de los terrestres habitantes.

Ravana es el mayor regalo que una mujer merece.
Solo Mandodari obtuvo el amor de Ravana.
Mandodari es la mujer más afortunada.
El amor terrenal de Mandodarita no se acabó.

No se doblega ante nadie Ravana.
Ravana ama una sola mujer.
Ravana a su esposa... ella Mandodari.
Las lágrimas cubrían sus ojos.

Mandodari todavía está allí en el tiempo.
El corazón humano busca virtud familiar.
Cosas que tocan el corazón.
Alguien que hizo algo así vale honrar.

No es un sueño sino una realidad el pasado.
Escondido en pensamientos profundos.
Ravana ante nadie no se ha inclinado.
El libertario Ravana se levantará de nuevo.

Pueblo que lucha es Ravana.
Mandodari es la patria querida.
Ravana de nuevo está de pie.
¡Por el supremo amor viven!
---- . ----
30/05/2023
©Todos los Derechos de Autor Reservados.
Música: “MANDODARI” canta Midori Karunaratne.

2023 Mayo 30

Kunstmaler Miquer Rivera von Urkult Gruppe 68elf
Desde 2012 Dic 25

Conoce más del autor de "RAVANA Y MANDODARI ENCARNAN PATRIA Y PUEBLO"

Descubre más poemas de nuestros autores